Payza Bank Account එකක් හදමු.



මුලින්ම ඔයාලා www.payza.com  link එකට ගිහින් sign up යන්න. එහිදී Personal Starter select කරන්න. දැන් ඔබට ලැබෙන form එක fill කරලා  Next click කරන්න.  දැන් ලැබෙන form එකත්  fill කරන්න. මෙහිදී ඔබ ලබාදෙන  Transaction PIN  එක මතක තබා ගන්න. දැන් Final Setup click කරන්න.
ඔබට දැන් Verification e-mail  එකක් ලැබේ. එය click කරලා e-mail  එක Verify කරගන්න. දැන් ඔබට පුළුවන් Payza Account එකට log වෙන්න.

 දැන් ඔබට තියෙන්නේ ඔබගේ Bank Account එකක් මේ සදහා link කරගන්නයි. මේ සදහා My Payza Account Main menu ගිහින් My Bank account යන්න.

                    Select -   Bank Wire (for withdrawal only)

                    Currency- U.S Dollars

                    Account Type - Personal Saving  
                    
                     fill other details

                  SWIFT BIC - මෙය ලබා ගැනීමට ඔබගේ Bank එකේ web site එකේ Contact යන්න.

    Eg: http://www.boc.lk/  - Contact

එහිදී ඔබට SWIFT BIC සහ Bank Phone Number යන දෙකම ලබා ගත හැක.
           Bank Contact Name  සදහා  customer relations officer යන්න ලබා දී  Next යන්න.
දැන් ඔබගේ Bank Contact හදල ඉවරයි.  ගැටළු මොනවා හරි තියෙනවනම් අහන්න. 

No comments:

Post a Comment